.png)
Residential Meditation Retreats at Nisala Foundation
Before you apply for a residential retreat at Nisala, kindly make note of the following:
නිසල පදනමේ නේවාසික භාවනා වැඩසටහන් සදහා අයැදුම් කිරීමට පෙර ඔබ විසින් සලකා බැලිය යුතු කාරණා.
-
Make sure you can commit yourself for the duration of the retreat, without the use of phones, the internet, etc., before applying.
දින 4ක් භාවනා මධ්‍යස්ථානයේ නේවාසිකව රැදී සිටිය යුතුය, දුරකථන හා අන්තර්ජාලය වැනි වෙනත් සන්නිවේදන මාධ්‍ය භාවිතා කල නොහැක. -
Please go through the Nisala retreat procedure and the time-table before sending your application.
ඔබ අයදුම්පත එවීමට පෙර නේවාසික වැඩසටහන් වලට අදාළ රීතීන් හොදින් කියවන්න. -
We appreciate your commitment to participating in a retreat at Nisala. In case you have to cancel a retreat that you have booked, please note that our retreat cancellation policies would apply, for the present and subsequent retreats.
භාවනා වැඩසටහන සදහා ඔබගේ කැපවීම අප විසින් සලකා බැලේ. යම් හෙයකින් ඔබට යම් වැඩසටහනක් අවලංගු කිරීමට සිදු වුවහොත් ඒ සදහා අපගේ අවලංගු කිරීමේ රීතීන් අදාළ වනු ඇත. -
All retreat reservations are handled by the Nisala team through emails. Therefore please make sure you provide accurate email addresses.
නිසල කාර්‍ය මණ්ඩලය විසින් සියලුම අයදුම්පත් සම්බන්ධීකරණය කරනු ලබන්නේ ඊමේල් මගිනි. එබැවින් ඔබ අප වෙත ලබා දෙන ඊමේල් ලිපිනය නිවැරදි එකක් විය යුතුය. -
Please do not apply for others. Each participant has to apply separately after reading and understanding the rules and guidelines of the retreat.
අන් අය වෙනුවෙන් අයැදුම් කිරීමෙන් වලකින්න. භාවනා වැඩසටහනට අදාළ රීතීන් තම තමන් විසින් පෞද්ගලිකව කියවා තේරුම් ගැනීමෙන් අනතුරුව අයදුම්පත් එවිය යුතු වේ. -
You are expected to respond to our emails when confirming the retreat. Non response will invalidate your retreat application within a stipulated time.
අප විසින් එවන ඊමේල් පත් වලට පිළිතුරු එවා වැඩසටහන තහවුරු කල යුතු වේ. සනාථ කිරීමේ ඊමේල් පත් නොලැබෙන්නේ නම් ඔබගේ අයදුම්පත නිෂ්ප්‍රභා විය හැකිය.
Important Notice to Non- Sri Lankan Passport Holders:
Non Sri Lankan Passport holders (overseas applicants) will have to pay for 4 day residential retreats at the Nisala. This is how the procedure.
1. USD 32 Non refundable deposit to be paid for the application to consider.
2. Depending on your income level you can choose USD 195, USD 250, USD 295 , USD 350 or USD 395 for 5 nights of the retreats, including food, lodging and teachings.
3. The balance to be paid in Nisala Foundation bank account online upon confirmation of the retreat.
4. Payment links will be sent via emails when we receive your retreat application.
5. Apart from above, if you wish to donate more for meal arrangements in other retreats, support for building constructions at Nisala you may do so, when you are in Nisala.