top of page

Residential Meditation Retreats at Nisala Foundation

Before you apply for a residential retreat at Nisala, kindly make note of the following:
නිසල පදනමේ නේවාසික භාවනා වැඩසටහන් සදහා අයැදුම් කිරීමට පෙර ඔබ  විසින් සලකා බැලිය යුතු කාරණා.

  • Make sure you can commit yourself for the duration of the retreat, without the use of phones, the internet, etc., before applying.   
    දින 4ක් භාවනා මධ්‍යස්ථානයේ නේවාසිකව රැදී සිටිය යුතුය, දුරකථන හා අන්තර්ජාලය වැනි වෙනත් සන්නිවේදන මාධ්‍ය භාවිතා කල නොහැක.

  • Please go through the Nisala retreat procedure and the time-table before sending your application.
    ඔබ අයදුම්පත එවීමට පෙර නේවාසික වැඩසටහන් වලට අදාළ රීතීන් හොදින් කියවන්න.

  • We appreciate your commitment to participating in a retreat at Nisala. In case you have to cancel a retreat that you have booked, please note that our retreat cancellation policies would apply, for the present and subsequent retreats.
    භාවනා වැඩසටහන සදහා ඔබගේ කැපවීම අප විසින් සලකා බැලේ. යම් හෙයකින් ඔබට යම් වැඩසටහනක් අවලංගු කිරීමට සිදු වුවහොත් ඒ සදහා අපගේ අවලංගු කිරීමේ රීතීන් අදාළ වනු ඇත.

  • All retreat reservations are handled by the Nisala team through emails. Therefore please make sure you provide  accurate email addresses.
    නිසල කාර්‍ය මණ්ඩලය විසින් සියලුම අයදුම්පත් සම්බන්ධීකරණය කරනු ලබන්නේ  ඊමේල්  මගිනි. එබැවින් ඔබ අප වෙත ලබා දෙන ඊමේල් ලිපිනය නිවැරදි එකක් විය යුතුය.

  • Please do not apply for others. Each participant has to apply separately after reading and understanding the rules and guidelines of the retreat.
    අන් අය වෙනුවෙන් අයැදුම් කිරීමෙන් වලකින්න. භාවනා වැඩසටහනට අදාළ රීතීන් තම තමන් විසින් පෞද්ගලිකව කියවා තේරුම් ගැනීමෙන් අනතුරුව අයදුම්පත් එවිය යුතු වේ. 

  • You are expected to respond to our emails when confirming the retreat. Non response will invalidate your retreat application within a stipulated time.
    අප විසින් එවන ඊමේල් පත් වලට පිළිතුරු එවා වැඩසටහන තහවුරු කල  යුතු වේ. සනාථ කිරීමේ ඊමේල් පත් නොලැබෙන්නේ නම් ඔබගේ අයදුම්පත නිෂ්ප්‍රභා විය හැකිය.

Retreat Schedule 2023

February 2023

22nd to 26th 

Apply

March 2023

22nd to 26th

Apply

bottom of page